Android Development Introduction
අද මම ඔයාලට ගෙන එන්නේ මගේ පලවෙනි Android Development පොස්ට් එක. මම මේ Tutorial එක පුරාවටම ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙනවා Android App එකක් හදන්න අවශ්‍ය මූලික දැනුම වගේම Android App එකකින් කොහොමද ආදායමක් උපයන්නේ කියල. මම මේ Tutorial එකෙන් මූලික වශයෙන් පහතින් තියන Topics ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
- Introduction to Android
- App fundamentals
- Introduction to Android Studio
- Build your first app
- Creating user interfaces
- Working with views in Android
- How to use Android support libraries
- Publish apps on PlayStore
- Monetize app using AdMob
ඉතින් ඔයාලත් කැමති ඇති තමන්ටම කියල Android App එකක් හදල එකෙන් ආදායමක් උපයන්න. එහෙනම් දිගටම අපේ Tutorial එකත් එක්ක රැඳිලා ඉන්න. අලුතින් Post එකක් දාපු ගමන් දැනගන්න අපගේ News Letter එකට Subscribe වෙන්න.
Comments
Post a Comment